• E
  • සි
  • த
  • Online Servicess
  • Home
  • REPORTS
    • FINAL ACCOUNT
    • BUDGET SUMMARY
    • COUNCIL REPORTS
    • CITIZEN'S CHARTER
  • About us
    • Council Members
    • Administrative Structure
    • City History
  • City Info
  • Divisions
    • Revenue Division
    • Administrative Division
    • Health Sector
    • Accounts Division
  • Downloads
  • Services
  • Gallery
  • Contact us

Services

  • Home
  • Services
  • Gully Service

ගලි සේවාව ලබා ගැනීම ගලි සේවාවට අදාල අයදුම්පත අප වෙබ් අඩවිසේ Downloads තුලින් භාගත කර ගන්න ඉන් පසුව ඒම අයදුම්පත නිසි පරිදි පුරවා බදුල්ල මහා නගර සභාවට භාර දිය යුතුය . ඔබ බදුල්ල මහා නගර සභා සීමාව තුල පදිංචි නම් ආදාල වර්ෂය සදහා වරිපනම් බදු මුදල් ගෙවා අවසන් කර තිබිය යුතුය . නගර සීමාවෙන් පිටත ප්‍රතිලාභින් සදහා ගලි අපද්‍රවය ඉවත් කිරිමට ඉඩමක්, ස්ථානයක් තිබිය යුතුය . වරිපනම් වාර්තාව ලබා ගැනීමෙන් පසුව ගලි රථ රියදුරු හා රිය සහයක විසින් අදාල ස්ථානය පිළිබද ස්ථාන පරික්ෂාවක් සිදු කරන අතර, ඒහිදි පහත හේතු මත සේවාව සැපයීම ප්‍රතික්ෂේප විය හැකිය. 01. පස් බවට පත් වී තිබිම 02. පල්දෝරුව ගලි බටයේ ප්‍රමාණයට වඩා ගැඹුරින් පිහිටා තිබීම 03. පල්දෝරුව අසලට ප්‍රසේශ වීමට සනාහැකි වීම 04. ගලි රථය නැවැත්විය හැකි ස්ථානසේ සිට පල්දෝරුවට ගලි බටයේ දිග ප්‍රමාණවත් නොවීම ස්ථානීය පරික්ෂණයනෙන් පසුව අදාල සේවාව ලබා දිය හැකි බවට ගලි රථ රියදුරු /සහයක වාර්තා කළ පසු, ඉල්ලුම්පතේ ඇති දුරකථන අංකයට හා ඊමේල් ලිපිනයට මුදල් ගෙවීම සදහා දැනුම් දෙනු ලැබේ . ඒම මුදල් ගෙවීම බදුල්ල මහා නගර සභාවට පැමිණ හෝ අපගේ වෙබ් අඩවිය තුලින් සිදු කිරිමේ හැකියාව ඇත. අයදුම්පත් ලැබීමේ හා මුදල් ගෙවීමේ ප්‍රමුඛතාවය මත සේවාව සපයන අතර, ඒ් සදහා දින කීපයක් ගත වීමට ඉඩ ඇත. ගාස්තුව නගර සීමාව තුල රු. 5865.00 නගර සීමාවෙන් පිටත රු. 14076.00 නගර සීමාවෙන් පිටත 1 KM යාමට රු. 600.00 වීමසිම් සෞඛය අංශය - 0554934519 ආදායම් අංශය - 0554934518 පොදු - 0552222275

Emergency Numbers

Dial these numbers in case of any emergency

For any Information

055- 2222275 / 055- 2222274

  • 055- 2222275 BMC Hotline
  • 055-2 222 261 Ambulance Services
  • 055 222 3333 Fire Brigade Unit
  • Council Address: Badulla Municipal Council, Bandarawela Rd , Badulla
  • Email: contactus@badulla.mc.gov.lk mcbadulla@hotmail.com
  • Call us: 055- 2222275 / 055- 2222274
Quick Links
  • Online Payments
  • Assessment
  • Shop Rental
  • Three Wheeler
Related Links
  • E - Library
  • Governor Office
  • Public Service Commission
  • District Secretariats Badulla
Downloads
  • Registration Form
  • Advertising Notices Form
  • Ownership Certificate Form

Badulla Municipal Council Rights Reserved © 2020, From K-MECH