සේවාවන්

* ත්‍රිරෝද රථ/වෑන් රථ/ලොරි රථ ලියාපදිංචි කිරීම
* අලෙවි ප්‍රවර්ධන වෙළඳ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය සඳහා වාර්ෂික බලපත්‍ර ලබා ගැනීම
* අලෙවි ප්‍රවර්ධන වෙළඳ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය සඳහා සතියක , සති 02 ක හා මාසයක කාලයක් සඳහා තාවකාලික බලපත්‍ර ලබා ගැනිම
* වාර්ෂික වෙළඳ බලපත්‍ර ලබා ගැනීම
* වරිපනම් ලේඛනයේ නම් වෙනස් කර ගැනීම
* අනුබෙදුම් කරන ලද ඉඩම් සදහා නව වරිපනම් අංක ලබා ගැනීම
* හිමිකම් සහතික / නොපවරා ගැනිමේ සහතික ලබා ගැනීම
* නගර ශාලාව වෙන් කිරීම
* පිහිණුම් තටාකය සදහා ලියාපදිංචි වීම
* නගර සභා කඩ අතුරු බදු ලබාදිම
* අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සඳහා තාවකාලික වෙළද බලපත්‍ර ලබා ගැනීම
* වීථිරේඛා සහතිකපත් ලබා ගැනීම
* මාර්ග පළුදු කිරිම සඳහා අවසර ලබා ගැනිම
* ගිණි ආරක්ෂණ වාර්තා ලබා ගැනීම
* ගොඩනැඟිලි සැලසුම් අනුමත කර ගැනීම
* ඉඩම් අනුබෙදුම් පිඹුරුපත් අනුමත කර ගැනීම
* පිඹුරුපත අනුමත ලිපියක් ලබා ගැනීම
* නිවස අළුත්වැඩියා කිරීම සඳහා ලිපියක් ලබා ගැනීම
* අනුකූලතා සහතිකය ලබා ගැනීම
* සංවර්ධන බලපත්‍රවල කාලය දීර්ඝ කර ගැනීම
* කුඹුරු ඉඩම් ගොඩ කිරිම
* හිස් ක්ලෝරින් බකට් සහ හිස් තාර බැරල් විකිණීම.
* සුසාන භූමියේ මළ සිරුරක් ආදාහනය කිරීම
* සුසාන භූමියේ මළ සිරුරක් භූමදානය කිරීම
* ගලිරථ සේවාව ලබා ගැනීම
* පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම
* තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගැනීම
* සභාව සතු බැකෝ යන්ත්‍ර කුලි පදනම මත ලබා ගැනීම
* සභාව සතු විශාල මාර්ග තලනය කුලි පදනම මත ලබා ගැනීම
* සභාව සතු ජල බවුසරය කුලි පදනම මත ලබා ගැනීම
* සභාව සතු ගිලන් රථය කුලි පදනම ලබා ගැනීම
* සේනානායක පිටිය රථගාලේ ඉහල මහල වෙන් කිරිම
* වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනය වෙන් කිරිම
* බදුල්ල මහා නගර සභා පාපන්දු ක්‍රිඩාංගනය වෙන් කිරිම
* පැසිපන්දු ක්‍රිඩාංගනය වෙන් කිරිම
* සෙනරත් පරණවිතාන පුස්තකාලයේ ශ්‍රවණාගාරය වෙන් කිරිම
* බදුළුපිටිය ක්‍රිඩාංගනය වෙන් කිරිම
* විල්ස්පාක් ක්‍රිඩාංගනය වෙන් කිරිම
* හිගුරුගමුව ක්‍රිඩාංගනය වෙන් කිරිම
* නගර සභා ක්‍රිඩා පිටියට සැහැල්ලු ගුවන්යානාවක් ඇතුල් කිරිම
* පොදු රැගුම් බලපත්‍රය ලබා ගැනීම
* වීනෝද බදු අය කිරිම
* වාහාන හා සත්ව බදු අය කිරිම
* වරිපනම් බදු ගෙවීම