ගලි රථ සේවාව ලබා ගැනිම
අවශ්‍ය ලිපි ලේඛන
1. නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත
2. අදාල දේපළ සදහා අදාල වර්ෂය සදහා වරිපනම් බදු ගෙවන ලද ලදුපතේ ජායාපිටපත
සපුරාලිය යුතු කොන්දේසි
1. නගර සීමාවෙන් පිට ප්‍රතිලාභීන් සඳහා ගලී අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඉඩමක්,ස්ථානයක් තිබිය යුතුය.
2. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ / ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශය
3. ගලි සේවාව ලබා දීම අනුමත කිරිම
ගාස්තුව
නගර සීමාව තුල රු. 5865.00
නගර සීමාවෙන් පිටත රු. 14076.00
නගර සීමාවෙන් පිටත 1 Km සඳහා යාමට රු. 600.00
සේවය සැපයීමට ගතවන කාලය - දින 14
විමසීම් - සෞඛ්‍ය අංශය - 055-4934519
- ආදායම් අංශය - 055- 4934518
- පොදු - 055- 2222275